
Proton කියන්නෙ Compatibility layer එකක් වින්ඩෝස් ගේම්ස් ලින්ක්ස් වල රන් කරන්න පුලුවන් . මේකට ගොඩක් අලුත් NVDIA GPU Drivers එහෙමත් Support කරනව. සමහර windows Games windows වලටත් වඩා හොදට මේකෙ වැඩ කරනව කියල තමයි කියන්නෙ මේ තියෙන්නෙ මේකෙ වෙබ් සයිට් එක
https://www.protondb.com/
මේ වෙනකොට Games ගොඩක් ලොකු ප්රමාණයක් Proton එකට Support කරනව ඒ ගැන විස්තර protondb වෙබ් සයිට් එකෙන් බලාගන්න පුලුවන්.
STEAM එකත් එක්ක තමයි මේක වැඩ කරන්නෙ.

පහල තියන videos බලන්න ඒකෙන් ඔයාලට මේක Use කරන විදිය ගැන ලොකු අදහසක් ගන්න පුලුවන්.
https://youtu.be/VjBjJguDy1A
ඉන්ස්ටෝල් කරගන්න විදිය.
https://ubuntu.com/blog/linux-gaming-with-ubuntu-desktop-steam-and-proton
Linux Lanka Facebook page එක like කරල group එකටත් join වෙන්න.
https://www.facebook.com/LinuxLankaCommunity
ලිනක්ස් ලංකා Forum එකත් එක්ක ඉන්න ලිනක්ස් දැනුම බෙදා ගන්න.