අපි අද බලමු OpenMandriva Linux Os එක ගැන මේක 1998 විතර ඉදල develop කරගෙන එන RPM base Os එකක්. French non-profit organization එකක් තමයි මේකට බැක් කරන්නෙ. මේ අලුත් version එක AMD ප්රොසසර්ස් වලට වගේම Raspberry Pi වගේ single board computers වල එහෙමත් run කරන්න පුලුවන්. මේ Os එක ගොඩක් ලේසි වගේම user friendly විදියට තමයි හදල තියෙන්නෙ. ඕයාල මේක ඉන්ස්ටෝල් කරගෙනම බලන්න.



https://www.openmandriva.org/
Linux Lanka Facebook page එක like කරල group එකටත් join වෙන්න.
https://www.facebook.com/LinuxLankaCommunity
https://www.facebook.com/groups/307118092732096
ලිනක්ස් ලංකා Forum එකත් එක්ක ඉන්න, Register වෙන්න ලිනක්ස් දැනුම බෙදා ගන්න.
https://linuxlanka.com