මෙම පාඩම් මාලාව මගින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ගොඩක් සරල විදියට ලිනක්ස් commands උගන්වන්න. දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලට එන ප්රශ්න ගැටළු අහන්න. පුළුවන් විදියට අපේ දැනුම share කරගමු.
නියමයි!