cat file.txt
cat වලින් අපට පුලුවන් file එකක content බලාගන්න ඒ වගේම file කීපයක් concatenate කරල ඒ කියන්නෙ එකතු කරල එකට බලන්න පුලුවන්.
පහල තියන options භාවිතා කරල ඔයාලට කැමති විදියකට output එක ප්රින්ට් කරගනන පුලුවන්.
-A, --show-all equivalent to -vET
-b, --number-nonblank number nonempty output lines, overrides -n
-e equivalent to -vE
-E, --show-ends display $ at end of each line
-n, --number number all output lines
-s, --squeeze-blank suppress repeated empty output lines
-t equivalent to -vT
-T, --show-tabs display TAB characters as I
-u (ignored)
-v, --show-nonprinting use ^ and M- notation, except for LFD and TAB
--help display this help and exit
--version output version information and exit
ඕනම වෙලාවක ටර්මිනල් එකේ cat command එකත් එක්ක file name එකක් හරි ගොඩක් හරි ලබා දීල file ඇතුලෙ තියන content එක බලා ගන්න පුලුවන්
file ගොඩක් එකපාර බලන විදිය.
cat filename1 filename2>filename3