හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි වින්ඩොස් එකත් එක්ක වැඩ කරල එක පාරට ලිනක්ස් වලට ගියාම නුපුරුදු බව සහ එපා වෙන ගතිය. ඒකට විසදුමක් අද මම කියල දෙන්නම් මේක ගොඩක් අය දන්න එකක් නොදන්න අයට මේ ත්‍රෙඩ් එක
මේකෙන් ඔයාට ඩුවල් බූට් එකක යන්නෙ නැතුව වර්චුවල් විදියට ලිනක්ස් දාගන්න පුලුවන් ඒ කියන්නෙ වින්ඩොස් එක උඩම ලිනක්ස් ඕස් එකක් අපිට යූස් කරන්න පුලුවන්.
1 අපිට ඕන කරනව මුලින්ම මෙන්න මේ Software එක download කරගන්න Virtual Box
මේකෙන් තමා අපි එක හොස්ට් කරන්න යන්නෙ මේකෙන් කරන්නෙ Virtual machine එකක් හදල අපිට දෙන Software එක
ඊලගට අපි ගන්න ඕන අපේ ලිනක්ස් ඩිස්ට්‍රෝ එක මම කියල දෙන්නම් දාගන්න විදිය. මම හුගක් ලිනක්ස් ඉගනගන්න අය යූස් කරන Ubuntu වලින් පටන් ගන්නම්.
2. Ubuntu Download කරගමු. Ubuntu

උඩ දාල තියන ඉමේජ් එකේ තියෙන්නෙ දැනට ආපු අලුත්ම වර්ශන් එක. ඒක Download කරගමු.
ඔයාලට ISO file එකක් download වෙයි.
3 ඊලගට එක Virtual ඉන්ස්ටෝල් කරල ඕපන් කරගෙන අපි download කරගත්ත ISO එක Mount කරගන්න ඕන
ඊට පස්සෙ කියන New icon එක click කරාම පහල තියෙන window එක එනව

මෙතන Name එකට Ubuntu 20.04.3 දෙන්න
Machine Folder - වෙනස් කරන්න එපා
Type - Linux
Version - Ubuntu (64-bit)
Next දෙන්න.

මෙතනදි අපි RAM එක දෙන්න ඔන අඩුම 2GB වත් Ram එක දෙන්න

VDI (Virtual Disk Image) දෙන්න.

ඊලග Disk Space එක දෙන්න ඕන අඩුම 30GB වත් දෙන්න. Create දෙන්න
ඊලගට පහල විදියට වලට Settings යන්න

ඊලගට පහල Images බලල ඒ settings ටික හදන්න



ඊලගට අපි එක කරනගන්න ඕන

ඊලගට මම පෙන්නල තියෙන තැනට ගිහින් ඔයාල කරගත්ත එක select කරගන්න ඕන
ඊලගට වම් පැත්තෙ තියෙනව අපි හදාගත්ත ඩිස්ක් එක ඒක select කරල අපි Start දෙන්න ඕන.

උඩ තියෙන විදියට Ubuntu ISO අපි එක select කරන්න Press Start.
අපි ස්ටාට් කරාම අපිටUbuntu Install කරගෙන අපිට ඕන වෙලාවට ඕපන් කරල Use කරන්න පුලුවන් Dual boot වලට යන්නෙ නැතුව.
මේකෙදි අපිට Windows වලින් සමහර restrictions වැටෙන නිසා වල උපරිම Experience එක ගන්න බෑ අපිට පුලුවන් මේක පුරුදු වෙලා එක Normally install කරගෙන අපේ වැඩ කරගන්න.
ජය