අපි මේ වීඩියෝ එකන් බලමු Rack mount server එකක් ඇතුලෙ මොනවද තියෙන්නෙ, මොනවගේ කොටස් ද තියෙන්නෙ කියල. ගොඩ දෙනෙක්ට Desktop Computers ගලවල බලන්න පුළුවන්කම ලැබුනට කලාතුරකින් තමයි Server එකක් ගලබල බලන්න ලැබෙන්නෙ ඒක නිසා තමයි මේ වීඩියෝ එක Share කරන්න , Like කරන්න අපේ channel එක Subscribe කරන්න. පේජ් එකටත් like එකක් දාල දිගටම අපි එක්ක ඉන්න මේ වගේ තව videos බලන්න.
https://youtu.be/dKXKc_CSQds

#server #linux #rackmount #hp #proliant #dl360g5 #cb4tech #raid #linuxlanka